Akuresse Podi Hamuduruwo Online School

fkdokak isxy,isxyf,ka lsh,d fok'''isxy, mx;sh

ලංකාවේ හොඳම වැඩපිළිවෙළ සහිත Online සිංහල පංතියට ඔබව සාදරයෙන් පිළිගනිමු!
06 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්​වා ඉගෙනුම ලබන දූ දරුවන්ට නවීන තාක්ෂණය ඔස්සේ, නිවසේ සිටම ආරක්ෂිතව සහ පහසුවෙන් ඉගෙනීමේ අවස්ථාව හිමි කර දීමට අප සූදානම්.

Akuresse Podi Hamuduruwo
Akuresse Podi Hamuduruwo
Akuresse Podi Hamuduruwo
Live Classes

Popular Classes

View all
Grade 06 - Sinhala ClassGrade 06

Grade 06 - Sinhala Class

2031 වසරේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසුන් සඳහා පවත් වනු ලබන සිංහ​ල භාෂාව සහ සාහිත්‍ය පන්තිය

LKR 1,000Learn more
Grade 07 - Sinhala ClassGrade 07

Grade 07 - Sinhala Class

2030 වසරේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසුන් සඳහා පවත් වනු ලබන සිංහ​ල භාෂාව සහ සාහිත්‍ය පන්තිය

LKR 1,000Learn more
Grade 08 - Sinhala ClassGrade 08

Grade 08 - Sinhala Class

2029 වසරේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසුන් සඳහා පවත් වනු ලබන සිංහ​ල භාෂාව සහ සාහිත්‍ය පන්තිය

LKR 1,000Learn more

0+

Students taught online

0

Online Classes

0%

Pass rate in 2025 O/L

0 yrs

Teaching experience

,xldfõ fyd|u jevms<sfj< iys;
Online isxy, mx;sh

06 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සියලුම සිසුන්ට Online සිංහල පංති පැවැත්වේ. ලංකාවේ හොඳම වැඩපිළිවෙළ මෙන්ම හොඳම නිබන්ධන සහි​ත සිංහල පංතියද අප සතු බව සතුටින් දන්වා සිටිමු. පසුගිය සියලු පාඩම් වල Recordings ඔබට මෙම වෙබ් අඩවිය හරහාම අධ්‍යනය කිරීමේ හැකියාව ඇත. පංති සඳහා සම්බන්ධ වීමට හා තොරතුරු දැන ගැනීමට පහත මාධ්‍යයන් බාවිතා කරන්​න.

ලොව ඕනෑම තැනක සිට සම්බන්ධ වීමේ හැකියාව
අතපසු වූ පාඩම් වල Recordings නැවත අධ්‍යනය කිරීමේ හැකියාව
හොඳම නිබන්ධන ඔබේ නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව
නියමිත කාළය තුළ පාඩම් සියල්ල උගන්වා අවසන් කිරී​ම
දරුවා විභාගයට මුහුණදීම සඳහා සූදානම් කරවීම

Frequently asked questions

නිතර අසන ප්‍රශ්න