Grade 06 - Sinhala Class

2031 වසරේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසුන් සඳහා පවත් වනු ලබන සිංහ​ල භාෂාව සහ සාහිත්‍ය පන්තිය

What you'll learn

📅 06 ශ්‍රේණියේ සිසුන් සඳහා පවත්වන Online Live සිංහල පන්තියේ සජීවී පංතිය - බදාදා සවස 3.30ට පැවැත්වේ. 🔄 කිසියම් හේතුවකින් සජීවී පන්ති සඳහා සහභාගි වීමට නොහැකි වුවහොත් එම පංතියේම නැවත විකාශන පන්තියක් (Repeat Class) හරහා එම පංතිය ආවරණය කර ගත හැකිය. 🔁 සෑම පන්තියකටම repeat පන්ති පැවැත්වේ. 🎥 ඒ සඳහා ද සහභාගි වීමට නොහැකි වූ සිසුන්ට එම පන්තියේ Recoding වෙබ් අඩවිය හරහා නැරඹිය හැක. 📦 සෑම වාරයකටම අවශ්‍යය නිබන්ධන එම වාරයේ මුල් සතියේ ගෙදරටම එවනු ලැබේ.

Parents meeting

Weekly timetable

Theory Class

Wednesday

3:30 PM – 5:00 PM

Live

Syllabus

නරිනයිදේ රැවටිච්චී
උදයසිරි
චීචෙං චුල‌ෙඟං යමු කිරි නෑනෝ
අක්ෂරමාලාව හා පිලි
නාම පද හා එහි ප්‍රභේද
සිරිත් හොඳ දැන ගෙන
අලි උවදුර
නලපාන ජාතකය
ක්‍රියා පද හා එහි ප්‍රභේද
වාක්‍ය නිර්මාණය
කලා වැවට පින් දීලා පලයල්ලා
ඇවිදින කොළයා
අග්ගලා කංඩෝං පුතා
සසඳ සසඳ හඳපානේ අපි යනවා
සදා මෙලෙස පුර දෙර‍ණේ
මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑ ය..
පුංචි පැළේ ගස වෙනා
වාසනාවන්
රාසිං දෙයියන්ට බැණ වැදුණ මුරකරුවා
සූරිය උදා වී යළි සැඟවුණාදෝ
සතුරු මිතුරුව

Materials & recordings

Lesson recordings, tutes and model papers for this class are published in the student portal. Sign in to your dashboard to watch recordings by month, download tutes and submit paper answers.

Your teacher

Akuresse Podi Hamuduruwo

Akuresse Podi Hamuduruwo

Sinhala Language & Literature