Grade 07 - Sinhala Class

2030 වසරේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසුන් සඳහා පවත් වනු ලබන සිංහ​ල භාෂාව සහ සාහිත්‍ය පන්තිය

What you'll learn

📅 07 ශ්‍රේණියේ සිසුන් සඳහා පවත්වන Online Live සිංහල පන්තියේ සජීවී පංතිය - බදාදා සවස 5.00ට පැවැත්වේ. 🔄 කිසියම් හේතුවකින් සජීවී පන්ති සඳහා සහභාගි වීමට නොහැකි වුවහොත් එම පංතියේම නැවත විකාශන පන්තියක් (Repeat Class) හරහා එම පංතිය ආවරණය කර ගත හැකිය. 🔁 සෑම පන්තියකටම repeat පන්ති පැවැත්වේ. 🎥 ඒ සඳහා ද සහභාගි වීමට නොහැකි වූ සිසුන්ට එම පන්තියේ Recoding වෙබ් අඩවිය හරහා නැරඹිය හැක. 📦 සෑම වාරයකටම අවශ්‍යය නිබන්ධන එම වාරයේ මුල් සතියේ ගෙදරටම එවනු ලැබේ.

Parents meeting

Weekly timetable

Theory Class

Wednesday

5:00 PM – 7:00 PM

Live

Syllabus

ගොවි බිරියගේ නුවණ
සසුන බැබළවූ සරණංකර සඟරජ තෙරණුවෝ
අක්ෂර මාලාව හා අක්ෂර වින්‍යාසය
ඔයි රයිරේ ඔයි රාමා
ශ්‍රී ලංකාවේ අහිකුන්ඨික ජනතාව
මේ කාගේ දෝ කමතා
දෙව්දම් ඇදුරු එඩ්මන්ඩ් පීරිස් රදගුරු හිමි
කතා බහට සංයමයක්
තිලමුට්ඨි ජාතකය
අපේ ලෝහ තාක්ෂණයේ යටගියාව
ප්‍රායෝගික ලේඛන
සිනා කුමරි
වාක්‍ය රචනය
නිවේදන
ලොවට තර්ජනයක් වන විද්‍යුත් අපද්‍රව්‍ය
සකි සඳ පෙනේ - සමනොළ ගල නැගෙනහිර
සුදන ගුණ
මා දුටු මුල් හිරු පෙන්නූ ලංකා
දුං දුමටයි අඟුරු මටයි
සකස් කඩ නො කී කට
පුස්තකාලයට පිය නගමු
තොප්පි වෙළෙන්දා
යහළුවෝ
පොල් ලද සැටි

Materials & recordings

Lesson recordings, tutes and model papers for this class are published in the student portal. Sign in to your dashboard to watch recordings by month, download tutes and submit paper answers.

Your teacher

Akuresse Podi Hamuduruwo

Akuresse Podi Hamuduruwo

Sinhala Language & Literature