Grade 11 - Sinhala Class

2026 වසරේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසුන් සඳහා පවත් වනු ලබන සිංහ​ල භාෂාව සහ සාහිත්‍ය පන්තිය

What you'll learn

📅 11 ශ්‍රේණියේ සිසුන් සඳහා පවත්වන Online Live ගණිත පන්තියේ සජීවී පංතිය - බදාදා රාත්‍රී 9.00ට පැවැත්වේ. 🔄 කිසියම් හේතුවකින් සජීවී පන්ති සඳහා සහභාගි වීමට නොහැකි වුවහොත් එම පංතියේම නැවත විකාශන පන්තියක් (Repeat Class) හරහා එම පංතිය ආවරණය කර ගත හැකිය. 🔁 සෑම පන්තියකටම repeat පන්ති පැවැත්වේ. 🎥 ඒ සඳහා ද සහභාගි වීමට නොහැකි වූ සිසුන්ට එම පන්තියේ Recoding වෙබ් අඩවිය හරහා නැරඹිය හැක. 📦 සෑම වාරයකටම අවශ්‍යය නිබන්ධන එම වාරයේ මුල් සතියේ ගෙදරටම එවනු ලැබේ.

Parents meeting

Weekly timetable

Theory Class

Wednesday

9:00 PM – 11:00 PM

Live

Syllabus

දළදා පෙරහැර
දුකට කියන කවි සී පද
අක්ෂර මාලාව හා අක්ෂර වින්‍යාසය
විශ්වකෝෂය
රසින් රස මවන බස් මහිමය
වාක්‍ය රීති
වාක්‍ය රචනය
සාහිත්‍ය රස වින්දනය හා විචාරය
දියවර සිරිසර
ශ්‍රීමත් අයිවර් ජෙනිංගස්
විභක්ති
බස ඉපදුණු සැටි අසනු ය විස්තර
බහු විධ මාධ්‍ය භාවිතය
රට වටා පද රටා
සමාස
ශෝකයත් රසයක් කළ මිනිසෙක්
ප්‍රත්‍යයාර්ථ නාම
මිහි ලිය නලළේ අංජන තිලකේ...
බළන්ගොඩින් ගැලු පැණසර මෙත් ගඟුළ
අද්‍යතන සාහිත්‍ය නිර්මාණයන්හි භාෂාව
වතුර මල
පුවත්පත් වාර්තා, දැන්වීම් සහ ප්‍රායෝගික ලේඛණ
සුභාෂිතය
අත්දැකීම් ප්‍රතිනිර්මාණය
ශ්‍රී ලංකාවේ ජුරාසික යුගය
මුස්ලිම් ජනතාවගේ සිරිත් විරිත්
තල මල පිපිලා

Materials & recordings

Lesson recordings, tutes and model papers for this class are published in the student portal. Sign in to your dashboard to watch recordings by month, download tutes and submit paper answers.

Your teacher

Akuresse Podi Hamuduruwo

Akuresse Podi Hamuduruwo

Sinhala Language & Literature