Grade 10 - Sinhala Class

2027 වසරේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසුන් සඳහා පවත් වනු ලබන සිංහ​ල භාෂාව සහ සාහිත්‍ය පන්තිය

What you'll learn

📅 10 ශ්‍රේණියේ සිසුන් සඳහා පවත්වන Online Live සිංහල පන්තියේ සජීවී පංතිය - සදුදා සවස 8.00ට පැවැත්වේ. 🔄 කිසියම් හේතුවකින් සජීවී පන්ති සඳහා සහභාගි වීමට නොහැකි වුවහොත් එම පංතියේම නැවත විකාශන පන්තියක් (Repeat Class) හරහා එම පංතිය ආවරණය කර ගත හැකිය. 🔁 සෑම පන්තියකටම repeat පන්ති පැවැත්වේ. 🎥 ඒ සඳහා ද සහභාගි වීමට නොහැකි වූ සිසුන්ට එම පන්තියේ Recoding වෙබ් අඩවිය හරහා නැරඹිය හැක. 📦 සෑම වාරයකටම අවශ්‍යය නිබන්ධන එම වාරයේ මුල් සතියේ ගෙදරටම එවනු ලැබේ.

Parents meeting

Weekly timetable

Theory Class

Mondy

8:00 PM – 10:00 PM

Live

Syllabus

අතීතයෙන් කථාවක්
සිංහල අක්ෂර මාලාව
ප්‍රාදේශික ව්‍යවහාර
ආරාමයේ නිර්මාණය
ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතා
මං තනන්නෝ
බසින් රස මවන සාහිත්‍යය
මේ අපේ උදාර වූ මාතෘ භූමියයි
කර්තෘකාරක වාක්‍ය සහ කර්මකාරක වාක්‍ය
පුවත් පත් විශේෂාංග ලිපි
පැරණි ජීවනෝපාය ක්‍රම හා බැදුණු සිරිත් විරිත්
කාව්‍ය නිර්මාණකරණය
ආචාර්ය ටී.බී. ජායා
තොරොක්කෝව
ළඳේ නිසරු නො කරන් අප සියලා
එතෙපුල් අමා හැල්ලෙන්
මහාචාර්ය සේනක බිබිලේ
ආපදා කළමණාකරණය
සන්ධි
ශ්‍රී ලංකාවේ පැරණි නිවාස
මිණි ගණ සඳෙස් වැනුමින්
දීපාවලි උත්සවය
සාහිත්‍ය නිර්මාණ විචාරය
සතර කන් මන්ත්‍රණය
ගුත්තිල වෙණ නද
හානා හීය පානා අඩහැරෙන් දැනේ
බැද්දේගම
මුණි සිරිපා සිඹිමින්නේ
ගංගාවේ සංගීතය
ලෙන අතහැර යාම

Materials & recordings

Lesson recordings, tutes and model papers for this class are published in the student portal. Sign in to your dashboard to watch recordings by month, download tutes and submit paper answers.

Your teacher

Akuresse Podi Hamuduruwo

Akuresse Podi Hamuduruwo

Sinhala Language & Literature