Grade 09 - Sinhala Class

2028 වසරේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසුන් සඳහා පවත් වනු ලබන සිංහ​ල භාෂාව සහ සාහිත්‍ය පන්තිය

What you'll learn

📅 09 ශ්‍රේණියේ සිසුන් සඳහා පවත්වන Online Live සිංහල පන්තියේ සජීවී පංතිය - සදුදා සවස 6.00ට පැවැත්වේ. 🔄 කිසියම් හේතුවකින් සජීවී පන්ති සඳහා සහභාගි වීමට නොහැකි වුවහොත් එම පංතියේම නැවත විකාශන පන්තියක් (Repeat Class) හරහා එම පංතිය ආවරණය කර ගත හැකිය. 🔁 සෑම පන්තියකටම repeat පන්ති පැවැත්වේ. 🎥 ඒ සඳහා ද සහභාගි වීමට නොහැකි වූ සිසුන්ට එම පන්තියේ Recoding වෙබ් අඩවිය හරහා නැරඹිය හැක. 📦 සෑම වාරයකටම අවශ්‍යය නිබන්ධන එම වාරයේ මුල් සතියේ ගෙදරටම එවනු ලැබේ.

Parents meeting

Weekly timetable

Theory Class

Monday

6:00 PM – 8:00 PM

Live

Syllabus

Materials & recordings

Lesson recordings, tutes and model papers for this class are published in the student portal. Sign in to your dashboard to watch recordings by month, download tutes and submit paper answers.

Your teacher

Akuresse Podi Hamuduruwo

Akuresse Podi Hamuduruwo

Sinhala Language & Literature